by Rev.Palawththa Dammathilaka
Price : LKR 300.00
| ISBN | 9789555708036 |
| Author | Rev.Palawththa Dammathilaka |
| Publisher | SAMAYAWARDANA |
| Year | 2015 |
| Edition | |
| Category | Other |
සිතක බලය - සිත පිළිබඳ බෞද්ධ විග‍්‍රහය, ග‍්‍රන්‍ථවල සදහන් කරුණු පදනම් කර ගනිමින් ඉදිරිපත් කරන ග‍්‍රන්‍ථයකි. චිත්ත ප‍්‍රභේද, සිත හේතුඵල දහමකි. පංච නීවරණ, තෙසැත්තෑ ඤාණ යන මාතෘකාවලින් ද යුක්ත ය. ආශ්චර්යමත් සිත පිළිබඳව කරුණු රැසක් මෙම පොතෙන් ඉදිරිපත් කර තිබේ.