| ISBN | 9559219431002 |
| Author | Various |
| Publisher | BCC |
| Year | 0 |
| Edition | 1 |
| Category | Other |
බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරයෙන් බිඳක් පාඨක පහන් සංවේගය දනවන අයුරින් ඉදිරිපත් කරන මේ සම්භාව්‍ය කෘතිය පුරාණයේ පටන් බෞද්ධයින්ගේ ආදර ගෞරවයට පාත්‍ර වුවකි. සෑම බෞද්ධයකු විසින්ම කියවිය යුත්තකි...