by Kavindya Rathnayake
Price : LKR 1,000.00
| ISBN | 9786245671137 |
| Author | Kavindya Rathnayake |
| Publisher | Ahas |
| Year | 2022 |
| Edition | 1 |
| Category | Sinhala Books |
නැත්තේ නැහැ...මම දන්නවා ඔයා තනියම විඳවන තරම...මට දැනෙනවා චූටි.. ඒ ගාණට මටත් රිදෙනවා..දැන් ඔයාගේ විභාගෙත් අවුල් කරගෙන ඔයාව ප්‍රශ්න ගොඩක පටලවන්න මං කැමති නැහැ.අද අපි දෙන්නා ලීගලි මැරි කරනවා..ඒක ස්ථිරයි.ඔයා දැන් බෑ කියලා ඇඬුවත් කරනවාමයි..ඊට පස්සේ අපි ඒ ගැන අම්මලට කියමු.ඔයා විභාගේ කරනකම් ඒක අනිත් අය දැන නොගත්තට කමක් නැහැ..කියන්නකෝ..මාව අද බඳිනවා නේද..?