by Rev.Mapalagama Somissara
Price : LKR 225.00
| ISBN | 95557001205 |
| Author | Rev.Mapalagama Somissara |
| Publisher | SAMAYAWARDANA |
| Year | 1968 |
| Edition | 1 |
| Category | Philosophy and Religion |
පොහොය වර්ණනාව අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමියන්ගේ වටිනා දීර්ඝ ප‍්‍රස්තාවනාවකින් යුත් මෙය පොතේ නවතම මුද්‍රණයයි. දුරුතු පොහොයේ සිට සියලූ පොහෝ දිනවල ඓතිහාසික වටිනාකම ඒ ඒ පොහෝ දිනවල කෙරෙන පුණ්‍ය කර්ම චාරිත‍්‍ර විධි ආදී කරුණු රාශියක් අඩංගු මෙම මාහැඟි පොත පාසල් සිසුන් ඇතුළු හැම දෙනෙකු විසින් ම කියවිය යුතු එකකි.