by Jayani Sudarma Rathnayaka
Price : LKR 400.00
| ISBN | 9789556777918 |
| Author | Jayani Sudarma Rathnayaka |
| Publisher | Fast |
| Year | 2018 |
| Edition | 1 |
| Category | Sinhala Books |
ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය අතර දෝලනය වන සිතිවිලි මධ්‍යයේ සමාජයේ ගැටලු විචක්ෂණ ඥානයෙන් යුතුව අවබෝධ කර ගනිමින් ආශාවෙන් මිදුණු ඇලීම්වලින් නිදහස් වීමට වෙර දරන බුද්ධ පුත්‍රයෙකුගේ හැගීම්බර කතාවයි.