by Chandana Mendis
Price : LKR 890.00
| ISBN | 9789551262419 |
| Author | Chandana Mendis |
| Publisher | Chandana Mendis Prakashana |
| Year | 2020 |
| Edition | 1 |
| Category | Sinhala Books |
"දොරේ වීදුරුවෙන් ගාඩ් දුටුවේ භයානක දසුනක්.මැදිරිය කෙළවර අසුන් දෙකක වකුටු වී තිබුණේ තරුණ යුවළකගේ මළසිරුරු. වියරුවෙන් මෙන් දොර ඇර ගැනීමට උත්සහ දරමින් සිටි තරුණිය; තමන් මෙතැන සිරවී සිටින්නේ මළසිරුරු දෙකක් සමග බව දුටුවාම ඇගේ භය දෙගුණ වුණාලු !"