by Martin Wickramasinghe
Price : LKR 550.00
| ISBN | 9789550201006 |
| Author | Martin Wickramasinghe |
| Publisher | Sarasa Publishers |
| Year | 1992 |
| Edition | 1 |
| Category | සිංහල කෙටිකතා |
1927 දී චරිතාදර්ශ කථා නමින් එළි දුටුවේ වික්‍රමසිංහ ලියූ දෙවන කෙටි කතා සංග්‍රහයයි. එහි ඇතුළත් කතා අතරින් මගුල් ගෙදර හොඳ රචනාවකි. එය වූ කලි බටහිර සිරිත් විරිත් ද සම්මිශ්‍රනය වීමෙන් සැදුණු අපූරු චාරිත්‍ර වලින් යුක්ත වූ ගම්බද විවාහ මංගල්‍යයක් පිළිබඳ කෙරුණු සෝපහාස වර්ණනාවකි. මනුෂ්‍ය ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපිත කතා 19කින් මෙම කෙටිකතා සංග්‍රහය සමන්විත වෙයි.