by Sybil Wettasinghe
Price : LKR 185.00
| ISBN | 9789555382670 |
| Author | Sybil Wettasinghe |
| Publisher | Adith Publishers |
| Year | 2012 |
| Edition | 1 |
| Category | Sinhala Books |
අව්වයි වැස්සයි එකට පවතින වෙලාවට අපි කියන්නේ “අව්වයි වැස්සයි නරියගේ මඟුලයි ” කියා. මේ කතන්දරයෙන් දිගහැරෙන්නේ මේ කියමනට පාදක වූ කතා වස්තුවයි . (ජන කතාවක් ඇසුරෙනි) අව්වයි වැස්සයි නරියගේ මඟුලයි. ආසිරි වැස්සයි මල් වරුසාවයි. ඔක්කොම එක්වෙලා හරි සන්තෝසයි. අව්වයි වැස්සයි නරියගේ මඟුලයි.