by Janaki Sooriyarachchi
Price : LKR 400.00
| ISBN | 9789556820188 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2015 |
| Edition | 1 |
| Category | Sinhala Books |
පුංචි දුවේ පුතේ, ඔයාලත් ඔයාලගේ රටට ආදරේද? ලංකාව ලෝක සිතියමේ තියෙන පුංචි දූපතක්. මේ පුංචි රට ලෝකයේ බබළවන එක අපි හැමෝගෙම වගකීම. ඒ ගැන අපුරුවට කියා දෙන මේ පොත කියවලා බලන්නකෝ.