by Sybil Wettasinghe
Price : LKR 160.00
| ISBN | 00157225-1 |
| Author | Sybil Wettasinghe |
| Publisher | M.D. Gunasena Company Private Limited |
| Year | 2016 |
| Edition | 1 |
| Category | Sinhala Books |
කිරියා ගිය අබිලින් හමුවෙන්න. කිරියා අබිලින්ගේ යාළුවා. එදා අබිලින්ගේ ගෙදර හදලා තිබුණා ලැවරිය. කිරියා මීට කලින් කවදාවත් ලැවරිය කාලා තිබුණේ නෑ. ” කෑදරකම ඉවසන්න බැරි කිරියා වගෙ නොවන්න කෑදරකම හිතට නොගෙන ඉවසීමෙන් කල් ගෙවන්න ”