by Hasale Rajapaksha
Price : LKR 450.00
| ISBN | 9789556770582 |
| Author | Hasale Rajapaksha |
| Publisher | Fast |
| Year | 2011 |
| Edition | 1 |
| Category | Sinhala Books |
කෑම ටික බෝම රසයි. මද වේලාවකට පසු අම්මා පෙරළා නිවස කරා ගියේ කුසුම්ගේ තාත්තාගේ දහවල් බත පිසින්නටය. දවල් කෑම කන්නට මුදලාලි කළ ආරාධනාව නොපිළිගත් නිහාල් ද තම මව සමග ගියේය. මුදලාලිගේ ගෙදර ඔහුගේ බිරිඳ වශයෙන් කුසුම්ගේ පුදුමාකාර ජීවිතය ඇරඹුණේ එලෙසිනි.