by Kelum Weligama
Price : LKR 750.00
| ISBN | 9786245695010 |
| Author | Kelum Weligama |
| Publisher | Vishishta |
| Year | 2022 |
| Edition | 1 |
| Category | Sinhala Books |
ඔළුව තුළ නිදහසක් නැති මිනිස්සු වෙනත් කෙනෙකුගේ ඇඳුමකින් , සංස්කෘතියෙන් ආශාවකින් කොඩියකින් එහෙමත් නැත්නම් මහා උත්සවවලින් නිදහස හොයන්න උත්සහ කරනවා. සැබැවින්ම සැබෑ නිදහස නීතිවලින් එහෙමත් නැත්නම් ගිවිසුම්වලින් හෝ සාම්ප්‍රදායෙන් ලබාදිය නොහැකියි.