by Ganga Niroshini Suduwelikanda
Price : LKR 700.00
| ISBN | 9789556911169 |
| Author | Ganga Niroshini Suduwelikanda |
| Publisher | Wijesooriya |
| Year | 2015 |
| Edition | 1 |
| Category | Sinhala Books |
නීලා වාහ්දති :- ඒක තමයි එයා මට හුරතලේට කතා කරපු නම. මං ඒ නමට ඉස්සර හරි ආසයි. මං ඉස්සර "මං පපාගෙ මුව පැටියා!මං පපාගෙ මුව පැටියා!කිය කිය අපේ වත්තෙ - අපිට හරි ලොකු වත්තක් තිබුණා - එහාට මෙහාට පනිනවා. ඒ නම කොච්චර දුෂ්ට එකක්ද කියලා මට තේරුණේ හුඟක් පහුවෙලයි. එසියැන් බූස්ටලර් :- ඒ කියන්නෙ ? ඇය මද සිනා පායි. නීලා වාහ්දති :- මගේ තාත්තා මුවොන්ට වෙඩි තිබ්බා, මිස්‍යුර් බූස්ටලර් And The Mountains Echoed කෘතියෙහි සිංහල පරිවර්තනය