by Jeewana Pahan Thilina
Price : LKR 250.00
| ISBN | 9789553078353 |
| Author | Jeewana Pahan Thilina |
| Publisher | Godage |
| Year | 2017 |
| Edition | 1 |
| Category | Sinhala Books |
වසන්තේ ඉක්මනින් ආවොත් ඉක්මනින් ඉවර වෙනවා. චමත්කාරටත් වෙන්නේ ඒක.චමත්කාර මුලින්ම කොල්ලෙක්ට තුරුල් වෙද්දී වයස අවුරුදු 15යි. පුංචි කෙල්ල ඒ පිරිමි හුස්මට කොච්චර ලෝබ වුණත් ලංකාවේ නීතියට ඒක තේරුම් කරන්න බැහැ.තේලකට එතැනදී වරදිද්දී නරේන්ද්‍ර මැද්දට ඇවිත් ඒ නීතියේ වාසිය ගන්නවා. කතුවරයා ලියපු පළවෙනි නවකතාවේ ඔයාගේ චරිතය සමහර විට ඔයාටත් හම්බ වේවි .