by Anula De Silva
Price : LKR 460.00
| ISBN | 9789556912029 |
| Author | Anula De Silva |
| Publisher | Wijesooriya |
| Year | 2016 |
| Edition | 1 |
| Category | Sinhala Books |
E M Forster විසින් රචිත Passage to India ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ? මම විවාහ නොවී කාලය ගත කළා . මම මේ ගැන කවදාහරි ඔබත් එක්ක කතා කරන්නයි හිතුවේ. මම කැමති වුණු කෙල්ල මාත් එක්ක විවාහ වුණේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ අවුරුදු පහළවකට විතර ඉස්සර. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඔබට දරුවෝ නැහැ. නැහැ. මේ ප්‍රශ්නය අහනවට සමාවෙන්න. ඔබට අනියම් දරුවෝ ඉන්නවද?