by Janaki Sooriyarachchi
Price : LKR 400.00
| ISBN | 9789558251256 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2001 |
| Edition | 1 |
| Category | Sinhala Books |
හැමදාම උදේට චූටි මල්ලිලයි ගෙදර හරි කලබල. චූටි මල්ලිි එහාට දුවනවා ,මෙහාට දුවනවා , පොත් මේස අවුස්සනවා. චූටි මල්ලි උදේට තමයි හැමදේම හොයන්නේ.දවසක් සපත්තුව නැතුව හැම තැනම හොයනවා. හරි පුදුම දෙයක් වුණේ. ඔයාලා දන්නවද මොකද වුණේ කියලා. # Good as : Bed Time Story, Exemplary Story # Self Reading Age : 7 years to 9 years # Story Telling Age: 2 year to 8 years