by Chirangi Ranathunga
Price : LKR 490.00
| ISBN | 9789556672916 |
| Author | Chirangi Ranathunga |
| Publisher | Pahan Prakashana |
| Year | 2017 |
| Edition | 1 |
| Category | Sinhala Books |
දේවදාසියක් කසාද බන්දින එක සාපයක් කියල කියන්නේ බොරුවක් කිව්වට ඒක සම්පුර්ණ ඇත්ත. ඒ සාපෙ පලදුන්නෙ ඔයාට. අනේ ඔයා හිතුවෙ මම තනියම බේරෙන්න හැදුවා කියලාද? අනේ නැහැ. මට ඕන වුනේ අපේ දරුවව බේරගන්න.