by Dileepa Jayakody
Price : LKR 1,500.00
| ISBN | 9786242040745 |
| Author | Dileepa Jayakody |
| Publisher | Fast |
| Year | 2022 |
| Edition | 1 |
| Category | Sinhala Books |
සියා අරෝරා… අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…අම්මයි, තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉඳල රෑට නිදාගන්න යනව. පහුවදා උදේ සියා නෑ ! අතුරුදහන් !! සියාට මොකද වුණේ ?කැමැත්තෙන් යන්න ගියාද ? හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ? කා එක්ක හරි පැනලා ගියාද ? කවුරු හරි පැහැරගෙන ගියාද ? විහිළුවට හැංගුණාද? දෙයියො තමයි දන්නෙ !