by Janaki Sooriyarachchi
Price : LKR 400.00
| ISBN | 9789558251003 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2013 |
| Edition | 1 |
| Category | ළමා කතන්දර / KIDS STORIES |
වත්ත කොනේ වැව අද්දර තිබුණු මී අඹ ගහේ බට්ටිච්චේකුයි බට්ටිච්චියෙකුයි කූඩුවක් හැදුවා. මෙයාලට බිත්තරයකින් චූටි බට්ටිච්චි පැටියෙකුත් හම්බුනා. මේ චුට්ටං බට්ටිච්චා පියාඹන හැටි බලන්නකෝ.