by Janaki Sooriyarachchi
Price : LKR 300.00
| ISBN | 9789558251126 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2000 |
| Edition | 1 |
| Category | Sinhala Books |
කැළේ හිටියා පුංචි වඳුරු පටියෙක්. එයා හරිම දඟකාරයා. එයාගේ නම ” බුකුං බුකුං ” . එයා කරන දඟ වැඩ නිසා නිතරම කරදරේ වැටෙනවා. හැබැයි බුකුං බුකුං ගමරාළට හරිම බයයි. එක දවසක් බුකුං බුකුං ගමරාළගේ කුඹුරට ගිහින් නියම වැඩක් කරා. ඔයාලා දන්නවද බුකුං බුකුංට මොකද වුණේ ? # Good as : Bed Time Story, Exemplary Story # Self Reading Age : 5 years to 7 years # Story Telling Age: 1 year to 8 years