by Sumithra Rahubaddha
Price : LKR 375.00
| ISBN | 9789551470425 |
| Author | Sumithra Rahubaddha |
| Publisher | Platform for Alternate Culture |
| Year | 1991 |
| Edition | 1 |
| Category | Sinhala Books |
උඹ මුදලාලිගේ කවුරු වුණත් අපිට කමක් නැහැ. ඒත් මෙහේ ඩිං ඩොං ගාන්න දෙන්න බෑ හරිද? කියමින් රැවුල් කාරයා ඉදිරියට පැමිණියේය. තමාට ආත්මශක්තිය ගලා ආ යුතු මොහොතක් උදා වී ඇති බව හේ තේරුම් ගත්තේය.