by Sybil Wettasinghe
Price : LKR 225.00
| ISBN | 9789554151505 |
| Author | Sybil Wettasinghe |
| Publisher | Adith Publishers |
| Year | 2014 |
| Edition | 1 |
| Category | Sinhala Books |
සුදු ඇත් රාජයා කෙරෙහි ඇත්ගොව්වාට තිබුණේ අසීමිත ආදර ගෞරවයකි. ඒ නිසා ඔහු ඇතුගේ කනට කොඳුරා මෙසේ කිව්වා. '' පින්වත් ඇත් රජුනි, මේ සියලුම හිරිහැර රජතුමා සිද්ද කරන්නේ ඔබතුමා නැසීමටයි . ඔබතුමාගේ පින් බලයෙන් වහාම අහසට ඉගිළි බරණැස් නුවර බලා පිටත් වෙන්න.