Bonsoir Katha - translation of The Bonsoir Diaries by Kumar de Silva
‘බොන්සුවා කතා’ ගොන්නේ අඩංගු වන්නේ බොන්සුවා වැඩසටහන හා බැඳුණු ඒ සොඳුරු මතකයන්ය; තිරය පිටුපස සිදු වූ ඒ රසවත් අත්දැකීම්ය; සරල බසින්, අව්‍යාජව ලියැවුණු ඒ අමතක නොවන සිද්ධි සමුදායන්ය; වසර ගණනාවක් පුරා විහිදුණු දීර්ඝ ගමනක වැදගත් නැවතුම්පොළවල්ය. මේ දිග හැරෙන්නේ 1980 දශකයේ සිට 2000 දශකය විකාශය වූ ඔබගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහන් ඔබ නොදුටු පසුබිමේ කතාවයි.
Order this item
Choose quantity, add it to cart instantly, or go straight to buy now.
About this item
Key information, quick facts, and store-ready details arranged in a cleaner shopping layout.
Customer opinions
Let customers see ratings clearly and submit their feedback in a neater, more professional section.
Real ratings and short feedback help other shoppers decide faster.
Be the first customer to rate this product and share your buying experience.