Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Wana Wadule Punchi Gedara

Wana Wadule Punchi Gedara

0 customer ratings, click here to login to do the ratings.

by Kathyana Amarasinghe
Price : LKR 350.00

Book Details
ISBN9789555708562
AuthorKathyana Amarasinghe
PublisherSAMAYAWARDANA
Year2015
Edition
Category Sinhala Books

Book Description

ලොව පුරා අතිශයින් ජනාදරයට පත් ‘Little House on the Prairie ’ කෘති මාලාව ලියූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ අම්මා වූ කැරොලයින් ක්විනර් ගේ ළමා වියේ සිට යොවුන් විය දක්වා වූ ජීවිත කතාව Caroline Years නමින් පළ වී ඇති අතර, ‘වන වදුලේ පුංචි ගෙදර’ එම කැරොලයින් කතා මාලාවේ තෙවැනි කෘතියයි. මෙහි පළමු කෘති දෙක ‘පුංචි ගෙදර විත්ති’ සහ ‘සිව් මංසලේ පුංචි නගරය’ නමින් පරිවර්තනය කරන ලදී. Maria D. Wilkes විසින් රචිත Little Clearing In the Woods නමැති මේ කතාවේදී කැරොලයින් ක්විනර් ඇගේ අම්මා සහ සහෝදර සහෝදරියන් බෘක්ෆීල්ඞ්හි ඔවුන්ගේ නිවෙස අත්හැර දමා සුන්දර, වනගත පෙදෙසක ජීවත් වන්නට යන අයුරුත්, එහි දී හමුවන බාධක සහ අභියෝගවලට ඔවුන් දිරියසම්පන්නව මුහුණ දෙන අයුරුත් කියැවේ. කැරොලයින් ක්විනර්ගේ ළමා වියේ විචිත‍්‍ර මතකය දිග හැරෙන මේ කතා මාලාව ද ලොව පුරා හැම වයස් කාණ්ඩයක ම පාඨකයන්ගේ හද දිනා ගැනීමට සමත් ව තිබේ.

Books Related to This Book

Bawanawata Hodama Maga Sakman Bawanawa
Bawanawata Hodama Maga Sakman Bawanawa

LKR 90.00

Oshin Dewana Kotasa
Oshin Dewana Kotasa

LKR 1,250.00

Basnahira Palath Pasugiya Vibaga Prashnoththara 6 Shreniya Purawasi Adyapanaya Palamu Dewana Thewana Wara Parikshana
Basnahira Palath Pasugiya Vibaga Prashnoththara 6 Shreniya Purawasi Adyapanaya Palamu Dewana Thewana Wara Parikshana

LKR 300.00

WANAKKAM (Ayobowan)
WANAKKAM (Ayobowan)

LKR 300.00

SRS Scrap Sheet Parisaraya Apavithra Wana Akaraya
SRS Scrap Sheet Parisaraya Apavithra Wana Akaraya

LKR 10.00

Thewana Asa - Translation of The Third Eye By T. Lobsang Pampa
Thewana Asa - Translation of The Third Eye By T. Lobsang Pampa

LKR 500.00

Basnahira Palath 10 Shreniya Vidyawa Palamu - Dewana - Thewana Wara Parikshana : Pasugiya Vibaga Prasnoththara
Basnahira Palath 10 Shreniya Vidyawa Palamu - Dewana - Thewana Wara Parikshana : Pasugiya Vibaga Prasnoththara

LKR 580.00

2061 Thunwana Weera Charikawa Translation of 2061 Odyssey Three By Arthur C. Clarke
2061 Thunwana Weera Charikawa Translation of 2061 Odyssey Three By Arthur C. Clarke

LKR 1,000.00

6 Shreniya Dewana Basa Demala Wada Potha
6 Shreniya Dewana Basa Demala Wada Potha

LKR 750.00

Dewana Basa Demala Grade 09
Dewana Basa Demala Grade 09

LKR 260.00

Obata Awashya wana Ingrisi Wachana
Obata Awashya wana Ingrisi Wachana

LKR 80.00

Budu Sasuna Wanasana Kanda Panuwo
Budu Sasuna Wanasana Kanda Panuwo

LKR 100.00

Punchi Katha 61 Nuwanakkaraya Jaya Ganee
Punchi Katha 61 Nuwanakkaraya Jaya Ganee

LKR 130.00

Sri Lankawe Bawudda Hindu Sahajeewanaya
Sri Lankawe Bawudda Hindu Sahajeewanaya

LKR 100.00

Ridawana Hegum
Ridawana Hegum

LKR 2,000.00