by Sybil Wettasinghe
Price : LKR 125.00
| ISBN | 00156151-1 |
| Author | Sybil Wettasinghe |
| Publisher | M.D. Gunasena Company Private Limited |
| Year | 2015 |
| Edition | 1 |
| Category | Sinhala Books |
ඉස්සර කාලෙක කොකාට තිබුණා සුදු සිනිඳු තුවායක්. ඒකත් කරේ දාගෙනයි කොකා හැමතැනටම ගියේ. ” කොකාට නම් ඕනෑ නෑ කරට තුවායක් හාවට නම් ඕන වුණා ඇඟ ඔතන්න දෙයක් ඉල්ලාගෙන යන්න තිබුණා උවමනාවකට කියලා හොරෙන් අරන් ගිය එක නම් හොඳ නෑ හාවා ”