Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Saki Barya

Saki Barya

0 customer ratings, click here to login to do the ratings.

by Chulabaya Shantha Kumara Herath
Price : LKR 1,600.00

Book Details
ISBN9789556776706
AuthorChulabaya Shantha Kumara Herath
PublisherFast
Year2017
Edition1
Category Sinhala Books

Book Description

ලා සඳ එළිය අඳුරෙහි ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාවී ගිය වලාකුළු අසාර්ථක උත්සහයක යෙදෙමින් සිටියේය. සිතිවිලි වලට පියාපත් ලැබී තිබුණු අතර වචන දෙතොල් අග මිදී තිබිණි. සීතල ඇඟිලිතුඩු රිද්මයකට අනුව මිටියාවත් කඳුවටි වනලැහැබ් අතරින් සෙමෙන් ඇවිද ගියේ උනුසුම් තැන් සොයමින්ය. සුවඳ තැවරුණ උණුසුම් සුසුම් අතරින් නැඟුන සිහින් කෙඳිරිය මිහිරි ගීයක්ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවෙකුටත් නෑසෙන ලෙසිනි. රාත්‍රිය ගෙවී යද්දී ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමින් තිබුණේ මහා ලෙන්ගතුකමකි. පසුදා හිරු පායන විට ඒ ලෙන්ගතුකම සිය ජීවිතයේ සියළු අහුමුළු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි. සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.

Books Related to This Book

Saking Scissors
Saking Scissors

LKR 135.00

Pariganake Dawasakin
Pariganake Dawasakin

LKR 250.00

Swarna Saki
Swarna Saki

LKR 900.00

Kawuluwa hera Balamu, Eliya Wismithai! Translation of Sakichi Thoyodage Kathawa by Minoru Nosuda
Kawuluwa hera Balamu, Eliya Wismithai! Translation of Sakichi Thoyodage Kathawa by Minoru Nosuda

LKR 690.00

Ei Amma Wigasakine
Ei Amma Wigasakine

LKR 140.00

Selected Stories by Saki
Selected Stories by Saki

LKR 0.00

Diriya Mawakage Wuthanthaya Dona Luvisa Sadanige Kathawen Kotasaki
Diriya Mawakage Wuthanthaya Dona Luvisa Sadanige Kathawen Kotasaki

LKR 450.00

Sakisanda - සකිසඳ
Sakisanda - සකිසඳ

LKR 600.00

The Diary of Lady Murasaki
The Diary of Lady Murasaki

LKR 1,197.00

Naoki Sasaki: Japanese Contemporary Floral Art
Naoki Sasaki: Japanese Contemporary Floral Art

LKR 0.00

Lowa Wata Asu Dawasakin
Lowa Wata Asu Dawasakin

LKR 340.00

Kawuluwa hera Lowa belu Wismitha Japan Wiruwa Translation of Sakichi Thoyodage Kathawa by Minoru Nosuda
Kawuluwa hera Lowa belu Wismitha Japan Wiruwa Translation of Sakichi Thoyodage Kathawa by Minoru Nosuda

LKR 690.00

Senehasaki Manaram
Senehasaki Manaram

LKR 400.00

Captan Underpants 2 Kapitan Yatakalisama Saha Mukari Wesakili Praharaya
Captan Underpants 2 Kapitan Yatakalisama Saha Mukari Wesakili Praharaya

LKR 320.00

The Best of Saki (Penguin Popular Classics)
The Best of Saki (Penguin Popular Classics)

LKR 346.50