by Asoka Nissanka
Price : LKR 450.00
| ISBN | 9789556770223 |
| Author | Asoka Nissanka |
| Publisher | Fast |
| Year | 2010 |
| Edition | 1 |
| Category | Sinhala Books |
විවාහක යව්වනියක හා කඩවසම් සළෙල තරුණයකු අතර ඇතිවන රහස් සබඳතාවයේ වියවුල් සහගත ස්වභාවය හෙළි කරන විශ්ව සාහිත්‍යවේදි සමර්සෙට් මෝම්ගේ ” The Painted veil ” නැමැති අති රමණීය නවකතාවේ සිංහලානුවාදය.