by Sybil Wettasinghe
Price : LKR 160.00
| ISBN | 00157226-1 |
| Author | Sybil Wettasinghe |
| Publisher | M.D. Gunasena Company Private Limited |
| Year | 2016 |
| Edition | 1 |
| Category | Childrens Books |
නරි නයිදේ කපටි රජා බව කවුරුත් දන්නවා. කැලෑ සතුන් කවුරුත් පාහේ නරි නයිදෙගෙ උගුල්වලට අහුවෙලා තියෙනවා. ” නරි නයිදේ රැවටුනා අපට අනේ හරි හිනා කපටි කමින් ජයගත්තට මොළේ නෑනේ ඒ ඇත්තට ”