by Rev.Mahinda
Price : LKR 125.00
| ISBN | 9552402549 |
| Author | Rev.Mahinda |
| Publisher | BPS |
| Year | 0 |
| Edition | 1 |
| Category | Other |
කර්ම විපාකය (කථා මගින්) හැම ජීවිතයක්ම කර්ම නියාමය ක‍්‍රියාත්මක වීම පිළිබද කතාවක් හැටියට දැක්විය හැකිය. මෙහි පල වන්නේ බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ද, බුද්ධ කාලීනව සිටි ගිහි සමාජය ද කර්ම නියාමය විවරණය කරමින් හෙළිපෙහෙළි කල තතු කීපයකි.