Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Kanda Uda Gindara

Kanda Uda Gindara

0 customer ratings, click here to login to do the ratings.

by Jackson Anthony
Price : LKR 700.00

Book Details
ISBN9789552129077
AuthorJackson Anthony
PublisherM.D. Gunasena Company Private Limited
Year2019
Edition1
Category Sinhala Books

Book Description

‘කන්ද උඩ ගින්දර’ වනාහී සිංහල ඵෙතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂ කෘතියකි. ඊට පාදක වී ඇත්තේ අප හැමදාමත් කියවා ඇති, අසා ඇති, දැක ඇති දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය වුවත්, මෙම අභිනව කියවීම, සාම්ප්‍රදායික පුවතට හාත්පසින්ම වෙනස් යත අපූර්වය. මෙය රචනා කරන්නේ ජැක්සන් ඇන්තනී නමැති නවකතාකරුවා ය! එය ඔහුට ආගන්තුක ආමන්ත්‍රණයකි. බොහෝ දෙනා ඔහු හඳුනාගෙන සිටියේ විශිෂ්ට වේදිකා නළුවකු හැටියට යත සිනමා නළුවකු හැටියට යත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හැටියට යත තීරු ලිපි රචකයෙකු හැටියට යත සම්ප්‍රවෙශකයෙකු හැටියට යත ගේය කාව්‍ය කර්තෘවරයෙකු හෝ ගායකයෙකු හැටියට ය. මෙතැන් පටන් ඔහු ප්‍රශස්ත නවකතාකරුවෙකු ලෙස රසික ප්‍රජාව හඳුනා ගන්නවා ඇත. බොහෝ වෙහෙස මහන්සි වී ඒකරාශී කළ ඵෙතිහාසික දත්ත සම්භාරයක් ස්වකීය ප්‍රබන්ධ සමග ඵෙන්ද්‍රීය ලෙස බද්ධ කරමින් ඔහු ‘කන්ද උඩ ගින්දර’ රචනා කරන්නේ කෘතහස්ත නවකතාකරුවෙකු පරිද්දෙනි. ඔහුගේ කාව්‍යාත්මක භාෂා භාවිතය ගැන, රචනා ශෛලිය ගැන හට ගත් විස්මය, දූරීභූත වූයේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිධරයෙකු බව මෙනෙහි වීමෙන් පසුව ය. සුනිල් ආරියරත්න සම්මානිත මහාචාර්ය

Books Related to This Book

Punchi Dagakariya saha Gimhana Kandawura
Punchi Dagakariya saha Gimhana Kandawura

LKR 200.00

Hatha Ekka Vivurtha Veedi Natya Kandayama
Hatha Ekka Vivurtha Veedi Natya Kandayama

LKR 300.00

Rathu Kandaure Rana Handa 04 Kotasa
Rathu Kandaure Rana Handa 04 Kotasa

LKR 560.00

Galge Kanda
Galge Kanda

LKR 300.00

Sri Lanka Prajathanthrika Samajawadi Janarajaye Ayathana Sangrahaya 1 wana kandaya
Sri Lanka Prajathanthrika Samajawadi Janarajaye Ayathana Sangrahaya 1 wana kandaya

LKR 1,200.00

Samanala Kanda
Samanala Kanda

LKR 300.00

Beethiye Kandaura
Beethiye Kandaura

LKR 200.00

SL Kandayam
SL Kandayam

LKR 350.00

Kanda Aranee
Kanda Aranee

LKR 500.00

Gongala Kanda Lowata Dena Paniwidaya
Gongala Kanda Lowata Dena Paniwidaya

LKR 220.00

kandapola para
kandapola para

LKR 520.00

Suriya Kanda Pamula
Suriya Kanda Pamula

LKR 375.00

Ma Piya Guna Kanda
Ma Piya Guna Kanda

LKR 480.00

Kandanka
Kandanka

LKR 79.00

Satanin Satana (Javipe 2 weni Karalla Granthaye Dewana Kandaya)
Satanin Satana (Javipe 2 weni Karalla Granthaye Dewana Kandaya)

LKR 2,500.00