Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Kalu

Kalu

0 customer ratings, click here to login to do the ratings.

by Vasalamudaliarachchi
Price : LKR 475.00

Book Details
ISBN9789555739542
Author Vasalamudaliarachchi
PublisherSARASAVI
Year0
Edition1
Category Sinhala Books

Book Description

මුල්ලේරියාව මානසික රෝහලේ සිටි කාන්තාවකගේ ජීවිතය පාදක කර ගනිමින් රචිත නවකතාවකි. මේ මොහොතේද සමාජයේ ජීවත්ව සිටින ගැහැනිය පිළිබඳ විශ්ලේෂණයකි. 2010 ස්වර්ණ පුස්තක අවසාන වටයට නිර්දේශිත නවකතා පහෙන් එකකි. ------------ මුදු සුමුදු පහසක් හදවත කිති කවයි. ස්නේහවන්ත අතැඟිලි හිසකේ අතර හෙමිහිට තැවරෙයි. මම දෑස් පියා ගනිමි. සිත සැනසෙයි. උණුසුම් සුසුමක් කම්මුලක තැවරෙයි. එ් සුවඳ මගේ හදවත හඳුනයි. මම සෙමෙන් ඇස් හරිමි. හදවත හඳුනන පැහැය, හදවත ඉල්ලන සුවය දැන් මා ළඟය. ඇස් කතා කරයි. හදවත පියාසලයි. මගේ සතුට. මගේ සැපත. මගේ ජීවිතය. එක ජීවිතයක් නොව, දැන් ජීවිත දෙකක්! ”ඔළුව අතගාන කොට හරිම සනීපයි.” කුඩා දැරියකගේ සුරතලය මගේ වචනවල ඇත. දඟකාර චේති සතුටෙන්. පී‍්‍රතියෙන්. ”මං තව ටිකක් අත ගාන්නම්. ඔයා නිදාගන්න.” මම යළි ඇස් පියා ගනිමි. හීන දැකීම ආස්වාදජනකය. හීන ලෝක සුවදායකය. ‘හීන’ - පාට පාට හීන - හෑන්ස් කි‍්‍රස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා කියවන ලෝබකමින්මයි දඟකාර චේති එ් හීන දකින්නේ. ධනුෂ්කගේ අතැඟිලි සෙමෙන් මගේ කම්මුලක තැවරෙයි. ”තවම ඉදිමුම තියෙනව.” ඔහු සෙමෙන් කියනු ඇසේ. මම සුසුමක් හෙළමි. ”පාට හීන බිඳෙනව මෝඩියේ” උඩු හිත මට සිනාසෙයි. හිත ඇතුළෙ දඟ කරන අර දඟකාර චේති සතුටෙන්. පස්මහ බැලූම් නොබල ලැබිච්ච ආදරේ අත් විඳපන්... දඟකාර චේති මට නියෝග කරන්නීය. ගිනිගේගෙන් තැලූම් කාපු හිතට පවන් සලන්නෙ කවුද? එ් සහනය මට කෝටියක් වටියි. එ් ආදරවන්ත සැනසීමට වටිනාකමක් දෙන්න මට බෑ. සැනසීම එ් තරම්ම වටිනවා. ”රිදෙනවද...” තැලූණු කම්මුල මත ඇඟිලි තුඩු තබන ඔහු අසයි. ”වැඩිය රිදෙන්නෙ හිත.” මම කීවෙමි.

Books Related to This Book

Hama Kalu Nisa
Hama Kalu Nisa

LKR 380.00

Eliya Kalu Nowe Nam
Eliya Kalu Nowe Nam

LKR 390.00

CHIRUVARKALUKKU NAKAISUVAI KATHAIKAL
CHIRUVARKALUKKU NAKAISUVAI KATHAIKAL

LKR 660.00

Kalu Donkaraya
Kalu Donkaraya

LKR 300.00

Gomman Kaluwara
Gomman Kaluwara

LKR 400.00

Kaludai Hamuduruwo
Kaludai Hamuduruwo

LKR 100.00

Weniyan kalu weniyan - වැනියං කළු වැනියං
Weniyan kalu weniyan - වැනියං කළු වැනියං

LKR 175.00

Suddange Madurata Giya Prathama Kalu Jathikaya OBAMA
Suddange Madurata Giya Prathama Kalu Jathikaya OBAMA

LKR 240.00

Aththammage Kalu Hawariya
Aththammage Kalu Hawariya

LKR 150.00

Sudu Adurata Kalu Eliyak
Sudu Adurata Kalu Eliyak

LKR 230.00

Kalu Sudu
Kalu Sudu

LKR 250.00

Aththammage Kalu Hawariya
Aththammage Kalu Hawariya

LKR 300.00

Kalu Dewa Mandiraye Awatharaya
Kalu Dewa Mandiraye Awatharaya

LKR 280.00

Kalu Parawo
Kalu Parawo

LKR 1,300.00

Sudu Seeyage Kalu Kude
Sudu Seeyage Kalu Kude

LKR 350.00