Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Jane Eyre

Jane Eyre

0 customer ratings, click here to login to do the ratings.

by Pramitha Rohini Wanigarathna
Price : LKR 950.00

Book Details
ISBN9789553102584
AuthorPramitha Rohini Wanigarathna
PublisherSARASAVI
Year2015
Edition1
Category Sinhala Books

Book Description

"Jane Eyre by Charlotte Bronte බටහිර ඉංග්‍රීසි සාහිත්‍යයේ අද්විතීය පෙම් පුවතක්.... ඉතා සිත්ගන්නා සුලු ප්‍රේම වෘතාන්තයක්......" නැවත මුද්‍රණය - 2019 මැයි 1847 වසරේදී 'Currer Bell' යන ආරූඪ නාමයෙන් සාහිත්‍ය ලොවට පිවිසි චාලට් බ්‍රොන්ටේගේ කුළුඳුල් නවකතාව වන 'Jane Eyre' කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉතා සිත්ගන්නාසුලූ පේ‍්‍රම වෘත්තාන්තයක් වන මෙම කෘතිය එළිදැක්වීමෙන් ඇය විශ්ව කීර්තියට පත් වූවාය. ප‍්‍රථම මුද්‍රණයෙන් පස් මසක් ඇතුළත එය තෙවරක් සංස්කරණය කරනු ලැබීමෙන් එහි ජනපි‍්‍රයතාවය කොතරම්දැයි වටහා ගත හැක. බිළිඳු වියෙහිදීම දෙමාපිය වියෝවෙන් අනාථ භාවට පත් ජේන් අයර් හට නෑදෑ හිත මිතුරන් හෝ නිවහනක් හෝ වත්කමක් හෝ රූමත් බවක් හෝ නොමැතිව කටුක දිවි පෙවතකට උරුම ලද හෙයින් සිය දිවි මග කිසිවෙකුගේ පිළිසරණක් නොලැබ තනිව ගෙන යාමට සිදු වූවාය. එහෙත් ඇගේ සහජ බුද්ධිය, නිසග හැකියාව, අප‍්‍රතිහත ධෛර්යය, නොපසුබට උත්සාහය, උට්ඨාන වීර්යය, තැන්පත් විනීත පැවැත්ම, මෘදු මොළොක් බව මෙන්ම ප‍්‍රතිපත්ති ගරුක ඍජු අවංක භාවය එඞ්වඞ් රොචස්ටර්ගේ අවධානයට යොමු වූ බැවින් බටහිර සාහිත්‍යයෙහි අද්විතීය පෙම් පුවතක් බිහිවීම සඳහා අවස්ථාව සැලසුණේය.

Books Related to This Book

Keywords with Peter and Jane 3c Let me Write
Keywords with Peter and Jane 3c Let me Write

LKR 685.00

Jane Eyre
Jane Eyre

LKR 249.00

Lady Bird Key Words With Peter And Jane : More Sounds to Say 5c
Lady Bird Key Words With Peter And Jane : More Sounds to Say 5c

LKR 280.00

Neranjane Isnane
Neranjane Isnane

LKR 680.00

Amelia Jane is Naughty Again
Amelia Jane is Naughty Again

LKR 597.00

The Amelia Jane Collection (3 books in 1)
The Amelia Jane Collection (3 books in 1)

LKR 1,650.00

Jane Austen The Complete Novels
Jane Austen The Complete Novels

LKR 4,500.00

Janet Evans Total Swimming
Janet Evans Total Swimming

LKR 2,692.50

Jane Eyre (Sinhala)
Jane Eyre (Sinhala)

LKR 350.00

Jane Eyre
Jane Eyre

LKR 1,197.60

Jane Eyre
Jane Eyre

LKR 700.00

Casebook Series :Jane Austen : Sense and Sensibility Pride and Prejudice and Mansfield Park
Casebook Series :Jane Austen : Sense and Sensibility Pride and Prejudice and Mansfield Park

LKR 682.50

Jane Eyre
Jane Eyre

LKR 477.60

Keywords with Peter and Jane 4c Say the sound
Keywords with Peter and Jane 4c Say the sound

LKR 685.00

Jane Eyre  (Penguinn Popular Classics)
Jane Eyre (Penguinn Popular Classics)

LKR 346.50