by Kahawanugoda
Price : LKR 370.00
| ISBN | 9789556911206 |
| Author | Kahawanugoda |
| Publisher | Wijesooriya |
| Year | 2015 |
| Edition | |
| Category | Sinhala Books |
බර්ලින් හි ගෙවූ අවසන් නත්තල තවමත් ඇයට සුන්දර මතකයකි. හිම කඳු මතින් සඳ කැන් ගලා ගිය සීතල රාත්‍රියක මිතුරන් සමඟ හිම ක්‍රීඩා කළ ඒ ළමා වියේ ප්‍රීතිමත් දවස් යළිත් ඇයට හමු වූයේ නැත. මැතිවරණයෙන් හිට්ලර් බලයට පත් වීමට පෙර තමන් වහාම ජර්මනිය අතහැර පලා යා යුතු බව ඇනාගේ පියා තීරණය කරයි. ඒ ගමන ඔවුන් නොසිතූ විරූ තරම් දුක්බර, දුෂ්කර සහ අවදානම් සහගත චාරිකාවකි. ලේඛිකාවගේ සැබෑ ජීවන තොරතුරු ඇසුරින් ලියවුණු තුන් ඈඳුතු කතා මාලාවක පළමු කොටසයි මේ.