by Kumarathunga Munidasa
Price : LKR 260.00
| ISBN | 00067990-23 |
| Author | Kumarathunga Munidasa |
| Publisher | M.D. Gunasena Company Private Limited |
| Year | 2015 |
| Edition | 1 |
| Category | Sinhala Books |
එදා තමයි හරි හුළඟ! හුළඟ පමණක් නම් මදෑ ? අතරින් පතර මොර සූරන වැස්ස! මුළු වනය ම කුණාටුවකින් කැළඹී-ගිය මුහුදක් මෙන් වී ය. හුළඟ ඉතා තද වූ විට එක් මහ ගසෙක් ගොස් තවත් මහ ගසෙක් ගොස් තවත් ගසෙක හැපෙයි. # Good as : Exemplary Story , Educational Stories # Self Reading Age : 11 years to 15 years # Story Telling Age: 10 year to 13 years