Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Hath Pana

Hath Pana

0 customer ratings, click here to login to do the ratings.

by Kumarathunga Munidasa
Price : LKR 150.00

Book Details
ISBN9789553055583
AuthorKumarathunga Munidasa
PublisherGodage
Year2015
Edition
Category Sinhala Books

Book Description

මේ දෙ මහල්ලන්ට පුතෙක් ද දුවක් ද වූහ. දුව රූමත් තරුණියකි. ඇයගේ කෙස් වැටිය විදාලූ කල දණට වැටේ. ඇඟ තැඹිලි පාටය. උදයම මැද්දාට පසු නම් දත් සුදුය. හවස් වන විට ඒ රතට හැරෙයි. හොඳ උස මහතින් යුත් මේ තරුණිය දෙමවුපියනට මහත් ආඩම්බරයකි. පුතා ගේ නම කිරිහාමිය. හේ උස්ය. මහත් ය. කදිම පෙනුමක් ඇත්තෙකි. ළමා කළ අකුරු කරන්නට යයි අසල පල්ලියකට යැවූ නමුත් ඔහු දන්නා අකුරක් නැත. ඔහුගේ නුවණ කොතරම් දැයි කියත හොත් අසල කවුරුත් ඔහුට "පණ්ඩිතයා" යයි කියති. කිසි දෙයක් ගැන කල්පනාවක් කිරීම ඔහුට නුවුවමනා බැවින්, මේ නම හොඳටම සුදුසු යයි මවුපියෝ කියත්. ගම පුතාට තවත් නමෙක් වෙයි. එනම් "කිරිබත් හාමි" යනුයි. වෑදමක් වූ දා හෝ, මගුලක් වූදා හෝ බොහෝ දෙනා රැස්ව සිටිද්දීම, කිරි බත් ගොඩක් සොයා ගන්නට බැරි වන ලෙස හංගන ගුරුකම, කිරිහාමි දනී. එසේ කරන්නේ අනුනට ඉඩක් නොදීම පණ්ඩිත කම් දොඩමින්ය. "කිරි හාමි" යන්නට "බත්" යන ටික නිකම්ම එකතු වුණා නොවන බව මෙයින් පෙනේ. නිදන්නට ගිය විට කිරි හාමි රෑ දහවල් වෙනසක් නොදනී. මේ කටයුතුය. මේ මොකට යුතුය යන්නත් කිරි හාමි කිසි විටෙකත් නොදකී. එබඳු යමක් අනෙකකු කීවද ඔහුට නො ඇසේ. ඔහුට හිතුනොත් සියල්ලම නොකට යුතුය. මේ නිසා කිරි හාමිට ඇති තවත් නම් බොහෝය. කොපමණ නම් ඇති වුවත් කිරි හාමි ගේ හොඳ ගුණයෙක් වෙයි. එනම් නම්බු නමක් වුවත් අවනම්බු නමක් වුවත් එක ලෙස සැලකීමයි. මේ නිසා කිරි හාමි ගේ හිතට පීඩාවෙක් නැත. ඒ හෙයින් ලෙඩ දුක් ඔහු නොදන්නා දෙයකි. ලෙඩක් දුකක් නැති හෙයින් කිරි හාමි කන බොන දෑ හොඳට ඇඟට අල්ලයි. ඉතින් ඇඟ මහත් වීම පුදුමයෙකැ? අනෙක් අයට කෙසේ කල දවස ගියත් කිරි හාමි සුවසේම ජීවත්වීම පුදුමයෙකැ?

Books Related to This Book

Hathalis Ekwenna
Hathalis Ekwenna

LKR 280.00

Siduhath yashodara
Siduhath yashodara

LKR 600.00

Gupthathma Gaweshana: Manthri Prethaya Saha Buthayo
Gupthathma Gaweshana: Manthri Prethaya Saha Buthayo

LKR 280.00

Maha Rahathun Vadi Maga Osse Athaherima 7
Maha Rahathun Vadi Maga Osse Athaherima 7

LKR 140.00

Hatha Ekka Vivurtha Veedi Natya Kandayama
Hatha Ekka Vivurtha Veedi Natya Kandayama

LKR 300.00

Panchathanthraya
Panchathanthraya

LKR 675.00

Obama Mahathage Sthri Prashnaya
Obama Mahathage Sthri Prashnaya

LKR 480.00

Gunasena Shishshathwa Thaksalawa - Grade 5 Silver Edition
Gunasena Shishshathwa Thaksalawa - Grade 5 Silver Edition

LKR 1,000.00

Maha Rahathun Vedi Maga Osse Athaherima 6
Maha Rahathun Vedi Maga Osse Athaherima 6

LKR 140.00

Daya Pathirana Ghathanaye Nudutu Paththa
Daya Pathirana Ghathanaye Nudutu Paththa

LKR 1,700.00

Buddhathwayata Pasu Sath Sathiya ( Seven Weeks After Enlighenment )
Buddhathwayata Pasu Sath Sathiya ( Seven Weeks After Enlighenment )

LKR 20.00

Poothathai Venravan
Poothathai Venravan

LKR 93.75

Akasha Dhathuwata Pekaniwelakin Bedemi
Akasha Dhathuwata Pekaniwelakin Bedemi

LKR 850.00

Hathkoralaya Ashritha Hen Govithana
Hathkoralaya Ashritha Hen Govithana

LKR 275.00

Anshuwa Matha Bala Saha Samathulithathawa
Anshuwa Matha Bala Saha Samathulithathawa

LKR 590.00