Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Harry Potter saha Maya Gala

Harry Potter saha Maya Gala

0 customer ratings, click here to login to do the ratings.

by Abhaya Hewawasam
Price : LKR 600.00

Book Details
ISBN9789555734844
AuthorAbhaya Hewawasam
PublisherSARASAVI
Year2013
Edition1
Category Sinhala Books

Book Description

ළමා සහ වැඩිහිටි ලොව කැළඹූ විශ්මිත නිර්මාණයක් වන ජේ. කේ. රෝලින් විසින් රචිත Harry Potter කතා මාලාවේ Harry Potter and the Chamber of Secrets කෘතියේ සිංහල පරිවර්තනයයි. හැරී පොටර් හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායා කර්ම පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. මෙම පාසල් වසරද පසුගිය වසර මෙන්ම බොහෝ බිහිසුණු අත්දැකීම්වලින් බහුල වනු ඇතැයි ඔහු නිකමටවත් සිතුවේ නැත. ජේ. කේ. රෝලින්ගේ මෙම දෙවැනි කෘතියද ඇගේ හැරී පොටර් අනෙකුත් කෘති මෙන්ම ජීවිත අත්දැකීම් සමඟ හාස්‍යය, ත‍්‍රාසය සහ අනපේක්ෂිත සිද්ධීන්ගෙන් බහුලය. එ් නිසා ‘හැරී පොටර් සහ රහස් කුටිය’ කෘතියද ළමා සහ වැඩිහිටි පාඨක සිත්සතන් වශී කර ග‍්‍රහණය කර ගන්නාසුලූ කෘතියක් වන බවට සැකයක් නැත.

Books Related to This Book

Harry Potter and the Deathly Hallows
Harry Potter and the Deathly Hallows

LKR 1,290.00

Harry Potter and The Philosophers Stone - Hufflepuff Edition
Harry Potter and The Philosophers Stone - Hufflepuff Edition

LKR 1,797.00

Harry Potter and the Half-blood Prince
Harry Potter and the Half-blood Prince

LKR 1,435.00

Harry Potter saha Ada - Le Kumaraya (Sinhala)
Harry Potter saha Ada - Le Kumaraya (Sinhala)

LKR 1,250.00

Harry Potter and The Philosophers Stone - Adult
Harry Potter and The Philosophers Stone - Adult

LKR 900.00

Harry Potter and The Chamber of Secrets Vol.2
Harry Potter and The Chamber of Secrets Vol.2

LKR 2,995.00

Ladybird Read It Yourself Harry and the Dinosaurs United (Level 4)
Ladybird Read It Yourself Harry and the Dinosaurs United (Level 4)

LKR 350.00

Harry Potter and the Goblet of Fire
Harry Potter and the Goblet of Fire

LKR 570.00

Harry Potter and the Philosopher's Stone
Harry Potter and the Philosopher's Stone

LKR 570.00

Harry Potter and the Deathly Hallows
Harry Potter and the Deathly Hallows

LKR 1,400.00

Harry Potter and The Prisoner of Azkaban - Gryffindor Edition
Harry Potter and The Prisoner of Azkaban - Gryffindor Edition

LKR 1,797.00

Harry Potter Deluxe Coloring Book
Harry Potter Deluxe Coloring Book

LKR 525.00

Harry Potter and The Order of The Phoenix
Harry Potter and The Order of The Phoenix

LKR 1,435.00

Harry Potter and The Philosophers Stone
Harry Potter and The Philosophers Stone

LKR 900.00

Harry Potter Magical Places and Characters Colouring Book
Harry Potter Magical Places and Characters Colouring Book

LKR 1,400.00