Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Ee Mama Newei

Ee Mama Newei

0 customer ratings, click here to login to do the ratings.

by Muditha Herath
Price : LKR 290.00

Book Details
ISBN9789556911503
AuthorMuditha Herath
PublisherWijesooriya
Year2015
Edition1
Category Sinhala Books

Book Description

මගේ පිටිපස්සෙන් "ටක්.. ටක්.." හඩින් අඩි සද්දයක් ඇහුණා. ඒ අඩි සද්දෙත් අඩිය තියන්නේ මම අඩිය තියන වේගෙටමයි.. මට හිනාගියා.. ඒ මගේ අඩි සද්දෙම දෝංකාර දෙන හඩනෙ.. මගේම අඩි සද්දෙ අපහැදිලි දෝංකාරයක්.. ඒත්............ මම ආයෙමත් ඇවිදගෙන යන්න පටන් ගත්තම.. ඒ සද්දෙ ආයෙමත් මගේ පිටිපස්සෙන් ආවා.. ටක්.. ටක්.. ටක්.. ‍‍මේ පඩිපෙලේ මගේ අඩි සද්දෙ දෝංකාර දෙන හඩ මීට කලින් කවදාවත්ම මට ඇහිලා නෑ.. මම අඩිය ඉක්මන් කරලා යන්න පටන් ගත්තා.. මගේ පස්සෙන් එන අඩි සද්දෙත් මගේ ගාණටම ඉක්මන් වුණා.. ඒක නම් දෝංකාරයක් වෙන්නම ඕන.. ඒ කොච්චර වුණත් ඒ සද්දෙ හින්දා මගේ පපුවත් වේගෙන් ගැහෙන්න පටන් ගත්තා.. හරියට මීදුමට මුවා වෙච්ච කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ මට දැනුණේ.. මම ආයෙමත් එක පාරටම නැවතුණා.. අඩි සද්දෙත් නැවතුණා.. ඒත් මට හොදටම විශ්වාසයි.. මේ වතාවේ අඩි සද්දෙ නැවතුණේ මම නැවතිලා විනාඩියකට විතර පස්සෙ.. ඒත්.. නෑ.. ඒක දෝංකාරයක් නෙවෙයි.. ‍‍‍වෙන කවුරුහරි.. මීදුමට මුවා වෙලා හැංගුණ කවුදෝ කෙනෙක්... "කවුද ඔතන..?" මම ඇහුවා. ම්හ්හු.. උත්තරයක් නෑ.. ඒත් මට හොදටම විශ්වාසයි.. කවුරු හරි ඉන්නවා.. මට නොපෙනෙන්න.. මගේ පිටිපස්සෙන්.. මීදුමට හැංගිලා කවුදෝ ඉන්නවා.. කවුද..? ‍‍මොකක්ද..? ඒ කවුද කියලා මට හිතාගන්න බැරි වුණා.. මට හුස්ම ගන්නත් අමාරු වුණ තරම්.. මම බිත්තියට වාරු වුණා.. මට බය හිතුණා.. ඒත් මම බය වුණේ මොකටද කියලාවත් මට හිතා ගන්න බැරි වුණා.. තවත් මොහොතකින් මීදුමෙන් මතු වෙන.. ඒ භයංකාර දේ මොකක්ද..?

Books Related to This Book

Magic Tree House: Diving with Dolphins
Magic Tree House: Diving with Dolphins

LKR 560.00

Project Management for Business, Engineering, and Technology Principles and Practice
Project Management for Business, Engineering, and Technology Principles and Practice

LKR 1,487.50

Staedtler Textsurfer Classic Green
Staedtler Textsurfer Classic Green

LKR 550.00

Under the Oak Tree Volume1
Under the Oak Tree Volume1

LKR 7,220.00

Guru Geethaya
Guru Geethaya

LKR 200.00

Sorry You're Leaving Greeting Card
Sorry You're Leaving Greeting Card

LKR 740.00

Free Size Handphone Bag (Multicolor)
Free Size Handphone Bag (Multicolor)

LKR 2,700.00

Usborne Peep Inside How a Recycling Truck Works
Usborne Peep Inside How a Recycling Truck Works

LKR 1,100.00

5 Shishyaththa Vibagayata Engreesi Abayasa saha Pilithuru
5 Shishyaththa Vibagayata Engreesi Abayasa saha Pilithuru

LKR 175.00

Tennessee Williams A Streetcar Named Desire
Tennessee Williams A Streetcar Named Desire

LKR 420.00

Weerodara Common Signe Scrap Sheets
Weerodara Common Signe Scrap Sheets

LKR 10.00

The Penguin Book of Modern Speeches
The Penguin Book of Modern Speeches

LKR 3,200.00

Sorry You're Leaving Greeting Card
Sorry You're Leaving Greeting Card

LKR 840.00

Negotiation : How to Make Deals and Rich Agreement
Negotiation : How to Make Deals and Rich Agreement

LKR 451.50

Happy Birthday 14 Today Greeting Card
Happy Birthday 14 Today Greeting Card

LKR 740.00