by Dileepa Jayakody
Price : LKR 1,000.00
| ISBN | 9789555734028 |
| Author | Dileepa Jayakody |
| Publisher | Fast |
| Year | 2005 |
| Edition | 1 |
| Category | Sinhala Books |
මුස්ලීම් බිරිඳක් එසේ පලාගිය විට මුස්ලීම් නීතිය අනුව ‘ෆට්වා’ නමින් හැඳින්වෙන මරණීය නීතිය ක්‍රියාත්මක වන බව ඇය දැන නොසිටියා නොවේ. එහෙත්, ජැකී ඒ සඳහා ධෛර්ය සම්පන්නව තිර අදිටනින් යුතුව මුහුණ දීමට තීරණය කළාය. ‘මරණයේ සෙවණැල්ල’ ලෙයින් කඳුළින් ලියැවුණු ඇගේ අනුවේදනීය සත්‍ය කතාවයි.