Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම

Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම

1 customer ratings, click here to login to do the ratings.

by MMJ Marasingha - එම්.එම්.ජේ මාරසිංහ
Price : LKR 325.00

Book Details
ISBN9789556714845
AuthorMMJ Marasingha - එම්.එම්.ජේ මාරසිංහ
PublisherSarasavi Publishers - සරසවි ප්‍රකාශන
Year0
Edition1
Category Sinhala Books

Book Description

බුදු දහම, මිනිසා හෝ ලෝකය දෙවියන් විසින් මවන ලද බව හා මිනිසාගේ විමුක්තිය මෙන්ම සැප හෝ දුකද දෙවියන්ගේ කැමැත්ත මත සිදුවේය යන දේවවාදී මතයන්ද සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන ලදී. එනමුත් ලාංකේය බුදු සමය දේවවාදී ලක්ෂණ රැුසකින් මෙන්ම ඊට අමතරව භූත බලවේගයන්ද විශ්වාස කිරීම දක්වා වෙනස් වීමෙන් මුල් ධර්මයේ අපේක්ෂාවන්ගෙන් මෙන්ම බුදුන් විසින් පනවන ලද ප‍්‍රමිතීන්ගෙන්ද හානිකර අන්දමින් වෙනස් වී ඇති බවද, කර්මය සහ කර්ම ඵල පිළිබඳ බෞද්ධ විග‍්‍රහයට අනුව, කර්මයක් කිරීමෙන් පසු, එම කර්මය කළ තැනැත්තාට එහි ප‍්‍රතිඵලය තමන් කැමති පරිදි ආයෝජනය හෙවත් හැසිරවීම කළ නොහැකි බවද, නිර්වාණාවබෝධය ශීල, සමාධි, ප‍්‍රඥ යන ති‍්‍රවිධ ශික්ෂා මාර්ගයෙන්ම ලැබිය යුතු බවත්, පුද පූජා සහ වන්දනා ක‍්‍රම එම ශික්ෂා මාර්ගයට ඇතුළුවීම සඳහා පමණක් යොදාගත හැකි බවද, යහපත් කි‍්‍රයාවකින් ජනිත වන පින කුසල ගුණාංග වැඞීමට උපකාර කර ගැනීම හැර, පින් එකතු කිරීමෙන් නිවන් ලබාගත හැකි යැයි කර්ම දර්ශනය වැරදි ලෙස අර්ථකථනය කිරීම නිසා සසර අතරමං වන බැතිමතුන්, සරණාගතයන් වීමෙන් වළකා ශීල, සමාධි, ප‍්‍රඥ මඟට ඇතුළු කර ගත හැකි බවද මෙම ග‍්‍රන්ථයෙන් පැහැදිලි වේ. මෙහි කතුවර මහාචාර්ය එම්. එම්. ජේ. මාරසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශාධිපතිවරයාද, මහාචාර්යවරයාද, එම සරසවියේ 1987-1993 දක්වා උප කුලපතිවරයාද වීය.

Books Related to This Book

Jalaya Parisaraya Minisa Saha Budu Dahama
Jalaya Parisaraya Minisa Saha Budu Dahama

LKR 550.00

Budu Hamuduruwo
Budu Hamuduruwo

LKR 300.00

Aithihashika Buduruwagala (Sinhala)
Aithihashika Buduruwagala (Sinhala)

LKR 70.00

Budu Himi Siyasin Dutu Dabadiwa Wandanawa
Budu Himi Siyasin Dutu Dabadiwa Wandanawa

LKR 360.00

Buduradunge Piyasatahan
Buduradunge Piyasatahan

LKR 450.00

Budurajanan Vahanse Mage Rekavaranayai - බුදුරජාණන් වහන්සේ මගේ රැකවර්නයයි
Budurajanan Vahanse Mage Rekavaranayai - බුදුරජාණන් වහන්සේ මගේ රැකවර්නයයි

LKR 180.00

Sambudu Maga Gihi Maga Diyunu Wana Maga
Sambudu Maga Gihi Maga Diyunu Wana Maga

LKR 200.00

Anubudu Mihindu Mahimi
Anubudu Mihindu Mahimi

LKR 350.00

BUDU DHAHAMEHI SARAYA BUDU RADUNGE WADANIN
BUDU DHAHAMEHI SARAYA BUDU RADUNGE WADANIN

LKR 200.00

Budu Dahama saha Samajaya 2015
Budu Dahama saha Samajaya 2015

LKR 250.00

Asirimath Budumathuru
Asirimath Budumathuru

LKR 250.00

Budu Guna Alankaraya (Sinhala)
Budu Guna Alankaraya (Sinhala)

LKR 280.00

Budu Dhahame Mulika Igenweema
Budu Dhahame Mulika Igenweema

LKR 450.00

Ape Buduhamuduruwo
Ape Buduhamuduruwo

LKR 550.00

Budu Samidu Daka Ganimu - බුදු සමිඳු දැක ගනිමු
Budu Samidu Daka Ganimu - බුදු සමිඳු දැක ගනිමු

LKR 300.00