by Somapala Ranathunga - සෝමපාල රණතුංග
Price : LKR 450.00
| ISBN | 9789556711561 |
| Author | Somapala Ranathunga - සෝමපාල රණතුංග |
| Publisher | Sarasavi Publishers - සරසවි ප්‍රකාශන |
| Year | 2017 |
| Edition | 1 |
| Category | Sinhala Books |
ආදරය මෙන්ම ආලයත් වැඩෙන්නේත් ,උපදින්නේත් හදවත් තුළම පමණකි.දෙහදක සැසඳීම ජීව රසය කොට ගෙන ආලය පෝෂණය වෙයි. අනිත් බාහිර බල පැවැත්වීම එහි ස්වභාවය වෙනස් කිරීමට සමත් නොවේ.