by Janaki Sooriyarachchi
Price : LKR 300.00
| ISBN | 9789558251720 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2003 |
| Edition | 1 |
| Category | Sinhala Books |
මම උඩ පැනගෙන නැට්ට වන වනා චූටි බබා ඉස්සරහට දිව්වා. එත් චූටි බබා මගේ දිහා බැලුවෙවත් නෑ ” ඇයි මේ? ” වෙනදානම් මගේ ඔළුව අතගාලා පිට අතගාලා මාව හුරතල් කරනවා. එත් අද? … චූටි බබා අතේ වෙන කවුදෝ ගුලිවෙලා ඉන්නවා. # Good as : Bed Time Story, Exemplary Story # Self Reading Age : 6 years to 10 years # Story Telling Age: 2 year to 7 years