Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Amma

Amma

0 customer ratings, click here to login to do the ratings.

by Various
Price : LKR 800.00

Book Details
ISBN9789551319328
Author Various
PublisherPPH
Year2013
Edition1
Category Sinhala Books

Book Description

සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ ගුසේ දෙබෑයෝද, පාවෙල් අසල සිට ගත්හ. හිස පාත් කරගෙන සෙනග පීරාගෙන එතැනට පැමිණි නිකොලායි සහ නොහඳුනන තරුණයෝ කීප දෙනෙක් අම්මා තල්ලු කරන්නට වූහ. "ලෝකයේ සියලුම රට වල කම්කරු ජනතාවට ජය වේවා!" පාවෙල් කෑ ගැසීය. සංඛ්‍යාවෙන් සහ ගුණයෙන් වැඩි වන දහසක් පමණ වන පිරිස ප්‍රීතියෙන් ඔද වැඩී ගියෙන්, හදවත දෙදරුම් කැවීමෙහි තරම් බලවත් වේගයකින් යුතුව හඬ නැගූහ. අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලා ගත්තාය. ඇගේ ඇස් කඳුලෙන් තෙත් වී තිබුණද ඈ නොහැඬුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල්වලින් යුතුව කතා කළාය.

Books Related to This Book

A Comprehensive Grammar of the Sinnhalese Language
A Comprehensive Grammar of the Sinnhalese Language

LKR 1,800.00

Advanced English Grammar
Advanced English Grammar

LKR 890.00

Easy Learning Italian Grammar
Easy Learning Italian Grammar

LKR 1,050.00

Brighter Grammar 2 New Edition - Longman
Brighter Grammar 2 New Edition - Longman

LKR 108.00

A Handbook of English Grammar
A Handbook of English Grammar

LKR 507.50

A Students Grammar of the English Language
A Students Grammar of the English Language

LKR 1,435.00

Dhamma Therapy
Dhamma Therapy

LKR 110.00

Collins French Dictionary and Grammar in Colour
Collins French Dictionary and Grammar in Colour

LKR 1,500.00

English Grammar and Exercises 2
English Grammar and Exercises 2

LKR 100.00

The Teachers Grammar of English A Course Book and Reference Guide
The Teachers Grammar of English A Course Book and Reference Guide

LKR 6,237.00

The Grammar Tree 1
The Grammar Tree 1

LKR 304.50

Collins Work On Your Grammar Elementary A1
Collins Work On Your Grammar Elementary A1

LKR 1,490.00

ABC Easy Way with Basic Rules of English Grammar Step 3
ABC Easy Way with Basic Rules of English Grammar Step 3

LKR 375.00

Asammatha Pem Habayak
Asammatha Pem Habayak

LKR 400.00

A University Grammar of English
A University Grammar of English

LKR 1,172.50