Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Ama Pan Soyanni Translation of Nectar in a Sieve By Kamala Markandaya

Ama Pan Soyanni Translation of Nectar in a Sieve By Kamala Markandaya

0 customer ratings, click here to login to do the ratings.

by Senani Darmarathna
Price : LKR 500.00

Book Details
ISBN9789556779950
AuthorSenani Darmarathna
PublisherFast
Year2020
Edition1
Category පරිවර්තන නවකතා

Book Description

පෙර කිසිදිනෙක ජීවිතයේ මුණ නොගැසුණු අඳ ගොවියෙකුට ළමා මනමාලිය වූ රුක්මණී සිය සැමියා ද සමගින් කෙත් යායේ හරි හරියට වැඩ කරන්නී නියඟය හා මෝසම් වර්ෂා වලින් පීඩිත ජීවන පොළෝතලය කැප වී සුරක්ෂා කිරීමට ය. අපූර්ව වූ මහා ධෛර්යයකින් නිර්භීත හදකින් සන්නද්ධ ඕ අන්තර් සමාජ විපර්යාස දරිද්‍රතා හා ව්‍යසනයන් සමග සටන් වදින්නී ය. 'අමාපැන් සොයන්නී' වූ කලී භාරතයේ ප්‍රත්‍යන්ත ග්‍රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්‍රේමණීයයන් රැක ගැනීමට අනවරත අරගලයක නිරත වූ රුක්මණී නම් අතිශය සරල ගම්බද ස්ත්‍රියගේ මනරම් වූ සුභාෂිත වෘත්තාන්තයයි. ***** ලොව පුරා මිලියන තුනකට අධික අලෙවි වාර්තා තැබූ භාෂා 18 කට පරිවර්තනය වූ Kamala Markandaya ලියූ Nectar in a Sieve කෘතියේ සිංහල පරිවර්තනය දැන් ඔබ වෙතට.

Books Related to This Book

Samanaya Pela (O/L) Vyapara Adyanaya ha Ginumkaranaya Pasugiya Vibaga Prashna saha Pilithuru 2013 - 2024
Samanaya Pela (O/L) Vyapara Adyanaya ha Ginumkaranaya Pasugiya Vibaga Prashna saha Pilithuru 2013 - 2024

LKR 650.00

Madya Ha Samaja Bavithaya (Sinhala)
Madya Ha Samaja Bavithaya (Sinhala)

LKR 400.00

Akura Pilot 2 Shreniya Samath Mawbasa Nipunatha Padaka Wadapotha
Akura Pilot 2 Shreniya Samath Mawbasa Nipunatha Padaka Wadapotha

LKR 950.00

Lama Danuma Minuma
Lama Danuma Minuma

LKR 150.00

Wishishtathwaya oba thulamaya
Wishishtathwaya oba thulamaya

LKR 550.00

Tharage Gamana
Tharage Gamana

LKR 300.00

Samayakuravar Santhaanakuravar Sarithira Surukkam
Samayakuravar Santhaanakuravar Sarithira Surukkam

LKR 300.00

Ratata Uwamana Wama
Ratata Uwamana Wama

LKR 400.00

Baddegama Vimansa
Baddegama Vimansa

LKR 240.00

Katharagama Sha Ehi Uthshawa (Sinhala)
Katharagama Sha Ehi Uthshawa (Sinhala)

LKR 330.00

The Dalai Lama : A Biography
The Dalai Lama : A Biography

LKR 1,840.00

Galle Grama Nama Ha Ahi Withthi [Sinhala]
Galle Grama Nama Ha Ahi Withthi [Sinhala]

LKR 500.00

Adharshamath Lama Rasakatha - 03
Adharshamath Lama Rasakatha - 03

LKR 100.00

Thank You Teacher You're Amazing Greeting Card
Thank You Teacher You're Amazing Greeting Card

LKR 470.00

Hima Bime Wikkramaya
Hima Bime Wikkramaya

LKR 180.00