by Akura Pilot
Price : LKR 600.00
| ISBN | 9789556751031 |
| Author | Akura Pilot |
| Publisher | Akura Poth Prakashakayo |
| Year | 0 |
| Edition | 1 |
| Category | EXAM PAPERS - විභාග ප්‍රශ්න පත් |
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
LKR 900.00
LKR 450.00
LKR 300.00
LKR 550.00
LKR 550.00