Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Agatha Christie Kadathurawa

Agatha Christie Kadathurawa

0 customer ratings, click here to login to do the ratings.

by Lalith Heengama
Price : LKR 450.00

Book Details
ISBN9789553105400
AuthorLalith Heengama
PublisherSARASAVI
Year2016
Edition1
Category Sinhala Books

Book Description

"Curtain - Polrot's Last Case by Agatha Christie රහස් පරීක්ෂක කතා රැජින ලෙස නම් දරා සිටින අගතා ක්‍රිස්ටි ලේඛිකාවගේ නවකතා පෙලේ රහස් පරීක්ෂක පුවාරෝගේ අවසාන පරීක්ෂණය රැගත් නවකතාවකි." අගතා කි‍්‍රස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය. ඉංගී‍්‍රසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතිය හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප‍්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. ඇයගේ රහස් පරික්ෂක කතා තිස් නවයකම ප‍්‍රධාන චරිතය වූ හරිකියුල් පුවාරෝ ගේ අන්තිම කතාව ”කඩතුරාව” වේ. බොහෝ අපරාධවල සුලමුල හෙළි කළ පුවාරෝ, සිය ජීවිතයෙන් සමුගන්නේ ද ඝාතයන් සිදුකොටය. රහස් පරීක්ෂණ රංගනයේ කඩතුරාව වැටෙන්නේ ප‍්‍රවාරෝගේ අවසාන පරික්ෂණය වූ The Curtain: Poirots Last Case නම් වු කඩතුරාවෙනි.

Books Related to This Book

Chiththa Balayen Roga Suwa Karagatha Heki Maga
Chiththa Balayen Roga Suwa Karagatha Heki Maga

LKR 400.00

Pesuru Usas Pela Rasayana Vidyawa Wargikaranaya Kala Vayuhagatha Rachana Prasna Poth Samaga Adarshana Pilithuru Poth Kattalaya 1980 - 2024
Pesuru Usas Pela Rasayana Vidyawa Wargikaranaya Kala Vayuhagatha Rachana Prasna Poth Samaga Adarshana Pilithuru Poth Kattalaya 1980 - 2024

LKR 2,400.00

Wibagawalin Wishishta Samartha Labagatha Haki Maga
Wibagawalin Wishishta Samartha Labagatha Haki Maga

LKR 400.00

Marayage Horawa (Translation of The Murder at the Vicarage by Agatha Christie)
Marayage Horawa (Translation of The Murder at the Vicarage by Agatha Christie)

LKR 550.00

Usas Pela Bhawuthika Vidyawa Viyuhagatha Rachana Prashna Saha Visadum
Usas Pela Bhawuthika Vidyawa Viyuhagatha Rachana Prashna Saha Visadum

LKR 475.00

Youn Nawakatha Wanagatha Weerayo
Youn Nawakatha Wanagatha Weerayo

LKR 250.00

Siragatha Nowu Sithuwili
Siragatha Nowu Sithuwili

LKR 200.00

Prashna Saha Uthtara Bahuwarna Saha Wiuhagatha Rachana
Prashna Saha Uthtara Bahuwarna Saha Wiuhagatha Rachana

LKR 400.00

Peter Kenaman Thoragatha katha Saha Lipi
Peter Kenaman Thoragatha katha Saha Lipi

LKR 600.00

Agatha Christie Awasan Raguma
Agatha Christie Awasan Raguma

LKR 425.00

Siragatha Kanyavi 2
Siragatha Kanyavi 2

LKR 420.00

Agatha Christie Yawvaniyakage Vilapaya
Agatha Christie Yawvaniyakage Vilapaya

LKR 490.00

Bhawagatha Weema
Bhawagatha Weema

LKR 1,750.00

Saranagathainge Dumriya
Saranagathainge Dumriya

LKR 700.00

Sri Lankawe Wanagatha Oshadeeya Shaka
Sri Lankawe Wanagatha Oshadeeya Shaka

LKR 30.00